Tuesday, October 30, 2012

Rain drains gems in Kantale

කන්තලේ ලක්ෂ ගණන් වටිනා මැණික් පෑදෙයි - මාළු වැසි වහී

මීට දින තුන හතරකට පෙර සිට කන්තලේ මහවැව ඉස්‌මත්තේ වැව් පිටියෙන් වටිනා මැණික්‌ කැට මතුවීමට පටන්ගෙන තිබීම නිසා විශාල පිරිස්‌ මේ දිනවල වැව්පිටියේ තැන් තැන්වල කල්ලි ගැසී මැණික්‌ සොයනු දක්‌නට ලැබේ.

ඊයේ (29 දා) මහ වර්ෂා මැද අප එහි යන විට ද ගැහැනු පිරිමි, ලොකු කුඩා බොහෝදෙනකු කුඩ ඉහළගෙන වැව ඉස්‌මත්තේ අතින් හා කෝටුකෑලිවලින් පොළොව හාරමින් මැණික්‌ ගොඩ දැමීමට යුහුසුලු වන අයුරු දක්‌නට ලැබිණි.

"මේවා අපිට දෙයියෝ දෙන වස්‌තුව. මේ මැණික්‌ නිසා විදේශ විනිමය ලැබෙනවා. වැවට හානි නොවන සේ අපි මේ ව්‍යාපාරය කරගෙන යනවා. මේකට අපිට ඉඩදෙන්න. ගියපාර වගේ මේක තහනම් කරන්න එපා" මේ එහි මැණික්‌ සොයන පිරිස්‌ කියන කතාය.

මේ වන විට රුපියල් ලක්‍ෂ 5,6,7 යන මිල ගණන් වටිනා මැණික්‌ දහ පහළොස්‌ දෙනකුට ලැබුණු බව ද මොවුහු කියා සිටියහ.

මාස 6 ක පමණ දීර්ඝ ඉඩෝරයකින් පසු දැනට දින කිහිපයක සිට කන්තලේ ප්‍රදේශයට අධික වැසි ඇදහැළෙන්නට පටන්ගෙන ඇති අතර ඊයේ (29 දා) පෙරවරුවේ හිටි හැටියේම කන්තලේ නගර මධ්‍යයේ ඇති ලීලාරත්න ක්‍රීඩාංගණයට අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මත්ස්‍යන් ඇදහැළෙන්නට පටන් ගත් බව ප්‍රදේශවාසීහු කීහ.

අප එහි යන විටද කුඩා මත්ස්‍ය පැටවුන් ඒ මේ අත දුව පනිමින් ක්‍රීඩාංගණයේ කුඩා දියඅගල් තුළ දක්‌නට ලැබුණු අතර පින්තූරයෙන් දැක්‌වෙන්නේ ක්‍රීඩාංගණයේ ඒ මේ අත දඟලන මත්ස්‍ය පැටවුන්ය.

lka;f,a ,laI .Kka jákd ue‚la mEfohs - ud¿ jeis jyS


óg Èk ;=k y;rlg fmr isg lka;f,a uyjej bia‌u;af;a jeõ msáfhka jákd ue‚la‌ leg u;=ùug mgkaf.k ;sîu ksid úYd, msßia‌ fï Èkj, jeõmsáfha ;eka ;ekaj, l,a,s .eiS ue‚la‌ fidhkq ola‌kg ,efí'

Bfha ^29 od& uy j¾Id ueo wm tys hk úg o .eyekq msßñ" f,dl= l=vd fndfydafokl= l=v by<f.k jej bia‌u;af;a w;ska yd fldagqlE,sj,ska fmdf<dj ydrñka ue‚la‌ f.dv oeóug hqyqiq¨‍ jk whqre ola‌kg ,eì‚'

˜‍fïjd wmsg fohsfhda fok jia‌;=j' fï ue‚la‌ ksid úfoaY úksuh ,efnkjd' jejg ydks fkdjk fia wms fï jHdmdrh lrf.k hkjd' fïlg wmsg bvfokak' .shmdr jf.a fïl ;ykï lrkak tmd˜‍ fï tys ue‚la‌ fidhk msßia‌ lshk l;dh'

fï jk úg remsh,a ,la‍I 5"6"7 hk ñ, .Kka jákd ue‚la‌ oy myf<dia‌ fokl=g ,enqKq nj o fudjqyq lshd isáhy'

udi 6 l muK §¾> bfvdarhlska miq oekg Èk lsysmhl isg lka;f,a m%foaYhg wêl jeis weoyef<kakg mgkaf.k we;s w;r Bfha ^29 od& fmrjrefõ ysá yeáfhau lka;f,a k.r uOHfha we;s ,S,dr;ak l%Svdx.Khg wÕ,a ;=k y;r È.e;s ysßlKhs yd fm;shka j¾.fha jeõ u;aiHka weoyef<kakg mgka .;a nj m%foaYjdiSyq lSy'

wm tys hk úgo l=vd u;aiH megjqka ta fï w; ÿj mksñka l%Svdx.Kfha l=vd Èhw.,a ;=< ola‌kg ,enqKq w;r mska;+rfhka oela‌fjkafka l%Svdx.Kfha ta fï w; oÕ,k u;aiH megjqkah'

You might also like - මදි නොකියන්න තොරතුරු: