ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි
ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය.









